🔹 Iron Operator – Apparel Sector
📍 ස්ථානය : කුරුණෑගල
අපගේ ප්‍රමුඛතම ඇඟලුම් කර්මාන්තශාලාවට Iron Operator තනතුර සඳහා සුදුසු පුද්ගලයින් බදවා ගැනේ.
🔸 ප්‍රධාන වගකීම්:
✅ නිෂ්පාදිත ඇඳුම් ප්‍රමිතියට අනුව Iron කිරීම
✅ Steam Iron / Vacuum Table භාවිතයෙන් නිවැරදි Finish ලබා දීම
✅ Quality දෝෂ හඳුනාගෙන Supervisor වෙත දැනුම් දීම
✅ Production target අනුව කාර්යය කිරීම
🔸 අවශ්‍ය සුදුසුකම්:
✅ Apparel sector තුළ Iron Operator ලෙස අත්දැකීම් තිබීම වාසියක්
✅ Steam iron machine භාවිතය පිළිබඳ දැනුම
✅ Quality ගැන අවධානය සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව
💰 ප්රතිලාභ
✅ ආකර්ෂණීය වැටුප
✅ OT සහ අනෙකුත් දීමනා
✅ ස්ථිර සේවය
📩 අයදුම් කිරීමට:
ඔබගේ CV WhatsApp කරන්න: 0772318544