Irig recording interface
BRAND NEW
🔥 Best Mobile Audio Solution – iRig
🎤 Recording | 🎥 Live Streaming | 🎧 Music Production – එකම උපකරණයෙන්.
💼 Musicians, TikTokers, YouTubers, Podcasters සඳහා.
🎵 ඔබේ ගෙදරම Studio එකක් සාදන්න!
🎤 iRig – ගිටාර් / මයික් සෘජුවම ෆෝන් එකට.
🎶 ඔබේ ගිටාර් / මයික් සෘජුවම ඔබේ ෆෝන් එකට සම්බන්ධ කරගන්න!
Studio quality sound, එකම iRig එකකින්.
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY