Apple iPad mini 4 – 64GB
🔧 Parts / Repair සඳහා විකිණීමට ඇත
• Storage: 64GB
• Battery replaced
• Display එක damage / faulty
• Power Button – repair කරගන්න පුළුවන්
• Volume Up / Down Buttons – repair කරගන්න පුළුවන්
• අනෙකුත් parts හොඳ working condition එකේ
• Motherboard / other internal parts available
• Technicians / Repair shops / Parts buyers සඳහා සුදුසුයි
📌 Device එක as-is condition එකෙන් විකිණේ.
📌 Display එක හා buttons repair කරගෙන නැවත use කරන්නත් පුළුවන්.