House for sale!
Discover this ideal two-story house with a separate entrance, perfect for investment! Rent out one unit while living in the other, or maximize your income by renting both separately.
Location: Rafalwatta Road, Yakkala
• Less than 200m to the Kandy-Colombo main road
• All shops nearby
• Less than 1km to Yakkala town
• Just 5km to Gampaha town
• Close to renowned schools, hospitals, and various shops
ආයෝජනයට සුදුදු නිවසක් ගම්පහ යක්කල අවටින්!
කාමර 5ක් සහ නාන කාමර 2ක් සහිත දෙමහල් නිවස. යක්කල නගරයට නුදුරින්. උඩ සහ යට නිවාස වෙන වෙනම ඉදි කොට ඇත. ( කුලියට දිමෙ පදනම මත ඉදිකල නිවෙසකි.)
කොලඔ - නුවර ප්රධාන මාර්ගයට -200m
යක්කල නගරයට -800m
ගම්පහ නගරයට -5km