AC සන්නාමයේ විශ්වාසය PERCEPTA
ගුණාත්මක සේවයක් හා මනා නිමාවක් සහිතව මෙතෙක් ඔබ සමග අත්වැල් බැඳ ගත් අප තවදුරටත් ඔබ අතර ප්‍රචලිත වීමට සූදානම්...
වෙළද පොළේ අඩුම මිලට, කාර්යක්ෂම, කල් පවතින, පරිසර හිතකාමී හොදම AC අපෙන්..
BEST COLD 12000 BTU INVERTER MODEL
රුපියල් 135,000 ක් පමණයි.
Best cold තෝරා ගන්නා ඔබට,
ඉහළ විදුලි කාර්යක්ෂමතාවයක්,
අඩු විදුලි ගාස්තුවක්,
වැඩි ප්‍රතිඵලයක්,
දිගු කල් පැවැත්මක් හා ශක්තිමත් නිමාවක්
නිහඬ ක්‍රියාකාරිත්වයක්
සාමකාමී හා සුවදායී පරිසරයක් ලැබෙනු ඇත
වගකීම හා වාසි
සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීම
Compressor සදහා වසර 5ක වගකීම
(අපේ සේවාව ගන්නා ඔබට වසර 10ක වගකීමක්)
නොමිලේ copper piping මීටර් 3
නොමිලේ Outdoor bracket
PCB සදහා වසර 2ක වගකීම (inverter සදහා)
උසස් තත්ත්වයේ නිමාවක් සහිතව නොමිලේ හා වේගවත් සවිකිරීමක් අවශ්‍යය නම් දැන්ම අමතන්න