අලුත්ම තත්වයේ ශීතකරණය වටින්න දෙනවා.
🚫 රු.160,000ක් වන මෙය
👉 රු.89,000ට දැන් විකිණේ.
🏧 Credit කාඩ් මගින් වාරික ගෙවීමට හෝ අත්පිට මුදලට.
✅ Brand New Condition ශීතකරණය
✅ සිංගර් වගකීම 🎟️
✅ ඉන්වර්ටර් (INVERTER)
✅ විදුලිය ඉතිරි කරයි Powersaving
✅ හිම නොබැදේ (Non Frost)
✅ ලීටර් 235L (වැඩි ඉඩක් ඇත)
✅ Brand - Whirlpool
💲Fixed Last Price රු.89,000/=
මිල අඩු නොකෙරේ.
👉 Card Payment Accepted 🏧💳
Location Negombo
ඕන වෙලාවක අමතන්න.
😍ඔබගේ පරණ ශීතකරණය හෝ විදුලි උපකරණ හුවමාරු කර, මෙය තවත් අඩු මිලකට ලබාගතහැක.