# 💼 තනතුර : Intern - Supply Chain
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ සැපයුම් දාම කළමනාකරණය හෝ සම්බන්ධිත විෂයක උපාධියක් / ඩිප්ලෝමාවක්.
【~】✪ සමාන තනතුරක අවුරුදු 1-2 ක සේවා පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියක්.
【~】✪ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
【~】✪ අවම අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.
【~】✪ ශක්තිමත් සාකච්ඡා (Negotiation) කුසලතා තිබිය යුතුය.
【~】✪ නව උපාධිධාරීන්ට සහ පාසල් හැරගිය සියල්ලන්ට අයදුම් කළ හැකිය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර හොඳම කොන්දේසි, අපේක්ෂිත ගුණාත්මකභාවය සහ විස්තරයන්ට අනුව මිල ගණන් ලබා ගැනීම.
【~】✪ මිලදී ගැනීම්, ඇණවුම් ට්‍රැක් යාවත්කාලීන කිරීම, පාලනය කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කිරීමට අදාළ ලේඛන සකස් කිරීම හා සංවිධානය කිරීම.
【~】✪ නියමිත කාල පරාසයන්හි පැවැත්වෙන විවිධ අංශීය (Vertical) රැස්වීම් වලට සහභාගී වීම.
【~】✪ Purchase Orders (PO), ගිවිසුම් සකස් කිරීම සහ ගෙවීම් අවශ්‍යතා (LC, DO ආදිය) සඳහා සංවිධානය කිරීම.
【~】✪ අභ්‍යාසලාභී ලේඛන මෙන්ම බැංකු, ශ්‍රී ලංකා රේගුව (Custom / TRC) වැනි බාහිර ලේඛන නඩත්තු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (පළපුරුද්ද හා හැකියාව මත)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර "CLICK HERE / APPLY NOW" හරහා හෝ පහත ඊ-මේල් ලිපිනයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව යොමු කරන්න. (සුදුසුකම් ලැබූ අය පමණක් සම්බන්ධ කරගනු ලැබේ.)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@richardsonsl.com
# 📪 ලිපිනය :
Richardson Engineering (Pvt.) Ltd. (පුත්තලම)