ඔබේ ලෑන්ඩ්ස්කේපිං අවශ්‍යතාවලට පරිපූර්ණ ලෙස ගැලපෙන, නියමිත ප්‍රමිතීන්ට අනුකූලව සංස්කාසන ලද මනා නිමාවකින් යුතු Interlock Blocks අපෙන් ලබාගන්න! විවිධ ඩිසයින් වලින් තෝරාගැනීමේ අවස්ථාව සමඟින්, ඔබේ අභිමත ඩිසයින් කලින් ඇණවුම් කර තබාගන්න. ඉන්ටලොක් ගල්: 8×4 සුදු ගලක් රු.28, 4×4 කලු ගලක් රු.28 (වර්ග අඩියට ගල් 4.5). අපගේ විශේෂඥ සේවාව ඔබේ භූමිය ලෙවල් කර, අතුරා මනාව නිමාකර දෙයි - සුන්දරත්වය සහ තිරසාරත්වය එකම තැනකින්!