ඉන්ටලොක් ගල්
8 * 4 - සුදු ගලක් රු. 32/-
4 * 4 - කලු ගලක් රු. 30/-
( වර්ග අඩියට ගල් 4.5 කි )
❤️ ආයුබෝවන් 🙏🙏
ගෙවතු අලංකරණ යේ පසලොස් වසක පලපුරුදු සේවාව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු🙏
🔺ඔබගේ නිවසේ
🔺කාර්යාලයේ
🔺නිවාඩු නිකේතනයේ
භූමි අලංකරණය සදහා.....
🎈ඉන්ටලොක් ගල් මිලදී ගැනීමට ,
🎈බිම් සකස් කර ඉන්ටලොක් ඇල්ලීමට
🎈තණකොළ ඇතිරීමට
අප අමතන්න ❤️❤️❤️❤️
📍සියලු සේවාවන් එකම තැනකින් ලබා ගන්න....
📍අපගේ ආයතනය වෙත පැමිණෙන්න..........
🎈සුවිශේෂී පහසුකම් සහිතව පහසු මිලට ඔබට සේවය ලබා දීමට අප සූදානම් ......
🔺ඇතුලු ඔබගේ සියලු අවශ්‍යතා විශ්වාසනීයව හා වගකීමක් සහිතව සිදුකර ගැනීමට දැන්ම අමතන්න.
විශේෂිතයි 🛎️🛎️🛎️
♟සියලුම බිම් ඇතුරුම් ගල් වර්ග අප විසින්ම නිෂ්පාදනය කරන උසස්ම ප්‍රමිතියෙන් යුතුවේ.
♟ගල් වර්ග ලබාගැනීමට ද අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් ද සැපයිය හැක.