Intel NUC Mini PC For Sale.
දැනට පාවිච්චි කරන Mini PC එක ඉතා ඉක්මනින් විකිණීමට තිබේ. කිසිදු ගැටලුවක් නොමැත. දැනට windows 10 pro පාවිච්චි වේ. (can upgrade )
4 USB port / HDMI / VGA / Micro SD / Bluetooth / Wifi / Network
1Tb - 4Gb
මිලෙහි වෙනසක් කර ගත හැක. ඉක්මනින් අමතන්න.
Mini PC with Power cable & Adapter .
VGA Cable එකක් සහ monitor power cable එකක් නොමිලේ ලබා දේ