හොදම තත්වයේ ඇති NEC Laptop එකක් අතේ ඇති මිලට වගකිමක් සහිතව ගන්න. එන්න ET COMPUTERS වෙතට. 💖
💻 NEC VKT25E-4
🔹 Processor: Intel Core i5-7200U (2.5GHz Turbo up to 2.8GHz)
🔹 RAM: 8GB DDR4
🔹 Storage: 256GB SSD – ඉක්මනින් Boot වෙන්න!
🔹 Display: 15.6" HD (Anti-glare Display)
🔹 Graphics: Intel HD 620
🔹 Ports: HDMI, USB 3.0 x2, USB 2.0, LAN, Audio jack
🔹 Windows: Ready to use, Software සෙට් කරලා තියෙන්නෙ
🟢ඉගෙනීමට, Office වැඩ වලට, Freelancing, Zoom, Browsing, YouTube – හැමදේටම සුපිරියි!
💢සියලුම ආනයනික ලැප්ටොප් පරිගණක හා ලැප්ටොප් පරිගණක උපාංග සඳහා අසමසම වගකීමක්.
💢වසර 07 ක විශිෂ්ට සේවය හා පාරිභෝගික විශ්වාසය.
💢දිවයින පුරා පැය 24 ක කාලයක් ඇතුලත ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
ඉතාමත් සාදාරන මිල ගණන් යටතේ ගුණාත්මක උපාංග හා විස්වාසනීය
සේවයක් වගකීමක් සහිතව ලබා ගැනීමට අදම ET COMPUTERS වෙත පැමිනෙන්න.💖
📦 Buy Now, Pay Later – Koko සමඟ
🚚 Island Wide Delivery Available
ET COMPUTERS – AMBEPUSSA / WARAKAPOLA
Call Us Now