Rs 59,000
Negotiable
Description
For sale by
Lavishka ramesh
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පරිපූර්ණව වැඩ කරන Gaming / Graphic Design Desktop එකක්.
Gaming, Graphic Design, Photoshop, YouTube, Office work හැම එකකටම සුපිරි Performance එකක් ලබාදේ.
🔧 Specification:
• Processor: Intel i5 6th Gen
• Motherboard: ASRock B150 Pro4 Gaming
• Cooler: 1155 Cooler
• RAM: 8GB DDR4
• Storage: 128GB SSD + 1TB HDD
• Graphics: GTX 750 2GB
• Power Supply: 550W PSU
• Casing: AK47 RGB Gaming Case
• Monitor: Dell 22” HDMI Display
• Keyboard: T-Wolf
• Mouse: Included
💡 තත්ත්වය:
➡️ පරිපූර්ණව වැඩ කරන ස්ථාවර PC එකක්
➡️ නවතම Windows සහ Drivers install කරලා තියෙන්නෙ
➡️ Test කරලා බලන්න පුළුවන්
💰 මිල: රු. 59'000 (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: මල්වාන (Biyagama)