🖥️ Used Full Set Gaming PC එකක් විකිණීමට ඇත 🎮
හොඳ condition එකේ භාවිතා කළ Full Set PC එකක් විකිණීමට ඇත.
🔹 Processor: Intel Core i5-6500 – 6th Gen
🔹 RAM: Team Elite 16GB (2×8GB) DDR4 2400MHz
🔹 Graphics Card: ASUS GTX 1060 6GB Gaming
🔹 Power Supply: 700W
🔹 Monitor: LG 24" FHD LED HDMI IPS
⚠️ Monitor එකේ screen එකේ purple line එකක් තියෙනවා. ඒක සැලකිල්ලට ගෙන මිල සාකච්ඡා කළ හැක.
🎮 Gaming / Office / Daily use සඳහා හොඳයි.
📌 Full Set එකම විකිණීමට ඇත.