Rs 21,000
Description
For sale by
Sandaruwan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Intel Core i5-11400F processor
මං මේක brand new ගත්තෙ pc එකක් හදන්න. idea එක වෙනස් උනා. දැන් තියන PC එකට UPS එකක් ගන්න ඕනි නිසා දෙන්නෙ.
මේක use කරලම නෑ. අඩුම එකපාරක්වත් Motherboard එකකට ගහලවත් නෑ. ගද්දි බලල ගන්න පුළුවන්.
Box එක, බිල නෑ
අන්තිම ගාන දාල තියෙන්නෙ. කුරුවිට, රත්නපුර අවට නම් තව පොඩී ගානක් අඩු කරන්න පුළුවන්.
මේක ''F'' series processor එකක්. ඒ කියන්නෙ, on board graphics නෑ. මේක use කරන්නනම් අනිවාරෙන් graphics card එකක් ඕනි. ඒක බලල ගන්න.



