intel core i5 11400f
එක පාරක්වත් use කරල නෑ
Photo වල බලන්න pin දිහා එහෙම.
Pc එක upgrade කරන්න ගෙනාවෙ.
Ups එක ගියා ups එකක් ගන්න දෙන්නෙ.
මේක f සීරිස් එකක්, onboard graphics නෑ ඒ නිසා, අනිවාරෙන්ම graphics card එකක් ඕන මේක use කරන්න. ඒක බලල ගන්න.
Normal whatsapp දෙකම වැඩ