AIA health and investment Plan
තෝරා ගැනිමට සැලසුම් කිහිපයක්. Health protection, Smart Wealth Smart, Pension HEALTH PROTECTION
රුපියල් මිලියන 50ක් දක්වා ලොව පුරා
පෞද්ගලික රෝහල් බිල්පත් ආවරණයක.
Health Card පත හරහා ගෙවි සිදුකිරීමේ පහසුව.
රජයේ හෝ පෞද්ගලික රෝහල් වල නේවාසික ප්ර්රතිකාර ගැනිමේ දි දිනකට රුපියල් 20,000ක දිමනාවක්
SMART WEALTH
ගෙවිම් සිදුකල යුත්තේ වසර 6ක් පමණයි.
අවම වාරිකය රුපියල් 6250.
කල්පිරිමේදි එකවර හෝ මාසික දීමනාවක් ලෙස ලබා ගැනිමට හැක.
SMART PENSION
අවම කාලය අවුරුදු 15යි උපරිම වයස අවුරුදු 70යි.
10% කට වැඩි පොලියක් හිමිවේ.
වාර්ෂික සහතික කල ලාභාංශ හරහා ඉතුරුම් සෑම වසරකම වැඩිවීම.
නිසි ආකාරයෙන් වාරික ගෙවිමේදි ලොයල්ටි දිමනාව යටතේ වාර්ශික මුලික වාරිකය 1650% අරමුදලට එකතුවේ.