instrument cable & speaker wires
සියලුම වර්ගයේ wire / ජැක් වර්ග සහ කනෙක්ටර් වර්ග අලුත්ම තොග දැන් ලබා ගත හැක.
Instrument cable සහ මයික් වයර් ,බෆල් වයර් ඇතුලුව ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කේබල් එකක් ඕනෑම දිගකින් ඕනෑම වර්ගයකින් ලබා ගත හැක.