මම මගේ Insta360 X3 විකුණනවා, පහත උපාංග ඇතුළුව:
1. Invisible සෙල්ෆි ස්ටික්
2. මයික්‍රෝ SD කාඩ්පත
මෙය මා Germany වල සිටින විට අලුතින්ම මිලදිගන්නා ලද් කැමරාවකි. එය කිසිදු දෝෂයක් රහිතව ක්‍රියා කරන අතර තාක්ෂණික හෝ ක්‍රියාකාරී දෝෂ කිසිවක් නොමැත. එමෙන්ම මෙය භාවිතා කර ඇත්තේ ඉතාම සීමිත අවස්ථා කිහිපයකදි පමණි. එය සැමවිටම ප්‍රවේශමෙන් භාවිතා කර ඇත.