Super Deal: 180L Double Door Fridge (Brand New)
විශ්වාසනීයත්වය සහ ඉහළම සිසිලස සමගින් අලුත්ම Double Door ශීතකරණයක් දැන් විශේෂ මිලකට!
විශේෂාංග:
✅ ධාරිතාව: 180L (Double Door)
✅ සිසිලස: Direct Cool සමග Copper Tubing (කල්පැවැත්ම වැඩි කරයි)
✅ ආරක්ෂාව: R600a පරිසර හිතකාමී ගෑස් සහ LED ආලෝකය
✅ නිමාව: දිරා නොයන Multi-Layer Coated කැබිනට් සහ 2" ඝනකම් තාප පරිවාරක බිත්ති
✅ පහසුව: ඉක්මන් Defrost Button පද්ධතිය
සුපිරි වගකීම:
🛡️ වසර 10 ක කොම්ප්රෙසර් වගකීම
🛡️ වසර 5 ක දිරා නොයෑමේ (Anti-Corrosion) වගකීම
🛡️ වසර 2 ක නිෂ්පාදකයාගේ වගකීම
🚚 Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත)
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!