ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් ඔපරේටර්
(Injection Moulding Machine Operator)
නුගේගොඩ පිහිටි අප කර්මාන්ත ශාලාවේ මෝල්ඩින් අංශයේ පහත පුරප්පාඩු ඇත
සුදුසුකම්
ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් ක්රියා කරවීම, සෙටින් කිරීම සහ නඩත්තු කටයුතු පිලිබඳ දැනුම සහ පළපුරුද්ද (අවම වසර 3)
වයස අවු. 45 ට අඩු
පළපුරුද්ද සහ සුදුසුකම් අනුව වැටුප් සාකච්ඡා කරගත හැක.
අමතන්න : 0777-810882
හෝ ඔබගේ අයදුම්පත ඉහත අංකයට whatsapp කරන්න.
සහයකයින් (හෙල්පර්ස්) - වයස අවුරුදු 35 ට අඩු කාන්තා සහ පිරිමි. (ඇසුරුම් සහ අනෙකුත් සහයක වැඩ සඳහා)