ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් ඔපරේටර්
ප්ලාස්ටික් මෝල්ඩ් නිෂ්පාදනය කරනු ලබන ප්රමුඛ ආයතනයක් වන නුගේගොඩ පිහිටි අප කර්මාන්ත ශාලාවේ මෝල්ඩින් අංශයේ පහත පුරප්පාඩු ඇත
ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් ඔපරේටර්
සුදුසුකම්
ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් ක්රියා කරවීම පිලිබඳ දැනුම සහ පළපුරුද්ද (අවම වසර 3)
වයස අවු. 45 ට අඩු
පළපුරුද්ද සහ සුදුසුකම් අනුව වැටුප් සාකච්ඡා කරගත හැක.
අමතන්න : 0777-810882
සහයකයින් (හෙල්පර්ස් ) - වයස අවුරුදු 35ට අඩු කාන්තා සහ පිරිමි. (ඇසුරුම් සහ අනෙකුත් සහයක වැඩ සඳහා)