🔧 රැකියා අවස්ථාව – Injection Molding Trainee Technician 🔧
කාර්මික ක්ෂේත්රයේ වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට කැමති ඔබට මෙය සුපිරි අවස්ථාවක්!
Injection Molding ක්ෂේත්රය තුළ පුහුණුව ලබාගනිමින් රැකියාවක් කිරීමට කැමති උද්යෝගී සහ කැපවූ පුද්ගලයන් අපට අවශ්‍යයි.
📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ NVQ / Technical Training (Mechanical / Production) හෝ සමාන සුදුසුකම්
✔️ අත්දැකීම් නොමැතිවද අයදුම් කළ හැක
✔️ ඉගෙනගැනීමට උනන්දුව සහ කැපවීම
✔️ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
🎯 අප ලබාදෙන දේ:
✔️ වෘත්තීය පුහුණුව
✔️ ආකර්ෂණීය වැටුප්
✔️ OT හා අනෙකුත් දීමනා
✔️ වෘත්තීය වර්ධන අවස්ථා
📍 සේවා ස්ථානය: රත්මලාන
📞 අදම අයදුම් කරන්න!
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06