ඉංගිරිය සුන්දර පරිසරයක, අහස් ගව්ව කඳු මුදුනේ 12.5 පර්චස් අගනා, සින්නක්කර අයිතිය ඇති ඉඩමක් විකිනීමට ඇත. විදුලිය, ජල පහසුකම් ඇත. හොරණ ප්රධාන පාරට 100mtr. සියලු පහසුකම් පාසල්, ඉස්පිරිතාල, අහස් ගව්ව පන්සල ඉඩමට නුදුරින් පිහිටා ඇත. නිස්කලංක පරිසරය.