වසර 26ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
පානදුර රත්නපුර පාරට මීටර් 50යි.බෝධිනාගල හන්දියෙන්
🔸පානදුර රත්නපුර (450)ප්රධාන පාරට 50m.
🔸ඉංගිරිය නගරයට 3Km.
🔸රත්නපුර කොලඹ යෝජිත අධිවේගි පිවිසුමට 2Km.
🔸BOI ආයෝජන කලාපයට 500m.
🔸ඇදුරගල Ceypetco ඉන්ධන පිරවුම්හලට මීටර් 100යි.
නල ජලය හා විදුලිය සමගින්,කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර වෙල් යායකට යාබදව නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය
පර්චසය 510,000/- සිට,
එකවර ගෙවීමේදී විශේශ වට්ටම්,
15% ක් මූලිකව ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න,
📲 Prime Lands අප අමතන්න