Ingco 20V Lithium-Ion Cordless Spray Gun CSGLI2003
Specials Price For You : 10,800.00
Selling Price : 8700.00
The Ingco 20V Lithium-Ion Cordless Spray Gun CSGLI2003 is designed for efficient and smooth paint application. Its cordless operation provides freedom of movement, making it perfect for home improvement and professional painting jobs. With adjustable spray control and an ergonomic design, this spray gun delivers consistent results on walls, furniture, and other surfaces. Ideal for DIY users and professionals alike.
Ingco 20V Lithium-Ion Cordless Spray Gun CSGLI2003 යනු painting සහ finishing වැඩ සඳහා නිර්මාණය කළ පහසු හා විශ්වාසවන්ත මෙවලමකි. Cordless design එක නිසා වයර් අවශ්‍ය නොවී ඕනෑම ස්ථානයක පහසුවෙන් භාවිතා කළ හැක. Smooth සහ even paint spray output එකක් ලබා දෙන අතර adjustable control එක නිසා වැඩට සුදුසු finish එකක් ලැබේ. ගෘහ DIY වැඩ සහ professional painting සඳහා ඉතා සුදුසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service