INGCO 20V Cordless Rotary Hammer 28mm | CRHLI202885 | SDS Plus
Specials Price For You : 82,590.00
Selling Price : 50,470.00
The INGCO 20V Cordless Rotary Hammer CRHLI202885 is designed for professional construction and renovation tasks. With a powerful 28mm SDS Plus chuck, it delivers excellent drilling and chiseling performance on concrete, masonry, and brick surfaces. Its cordless design ensures maximum mobility and convenience on job sites.
INGCO 20V Cordless Rotary Hammer CRHLI202885 යනු concrete, brick සහ masonry වැඩ සඳහා ඉතා සුදුසු professional power tool එකකි. 28mm SDS Plus chuck එක සහ hammer function නිසා drilling හා chiseling වැඩ ඉතා පහසුවෙන් කරගත හැක. Cordless design එක නිසා job site එකේ නිදහසේ භාවිතා කළ හැක.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service