📱 INFINIX Smart 8
✨( Features):
🌟 Magic Ring පහසුකම – iPhone එකක වගේ Notification බලාගන්න පුළුවන් නවීනතම Dynamic සිරස් තීරුව.
📺 90Hz Smooth Display – අඟල් 6.6 ක ඉතාමත් වේගවත් සහ සුමට මෙන්ම පැහැදිලි තිරය.
🔋 5000mAh දැවැන්ත බැටරිය – Type-C පෝට් එකක් සමඟින් දවස පුරා එක දිගට පාවිච්චි කිරීමේ හැකියාව.
📸 13MP Dual AI කැමරාව – Ring Flash එකක් සමඟින් පැමිණෙන නිසා රෑටත් ලස්සන ඡායාරූප.
🔒 Side Fingerprint Sensor – පැත්තෙන් අගුළු හැරීමේ (Unlock) වේගවත් සහ ආරක්ෂිත පහසුකම.
🔊 200% Volume Super Speaker – සාමාන්‍ය ෆෝන් එකකට වඩා දෙගුණයක වැඩි ශබ්දයක් (Loud Audio).
💡
නවීන පන්නයේ ඉතාමත් ආකර්ෂණීය නිමාව (Premium Design).
TikTok, Facebook, YouTube සහ WhatsApp භාවිතයට සුපිරිම වේගයක්.
📌 [රු.17000/-]
📍 ස්ථානය: [ආර් එස් රූපසිංහ උකස්කරුවෝ පුද් සමාගම
නො 58, පරන ගාලු පාර, මොරටුව ]