Phone එක 100% හොඳට වැඩ
මාස 10ක් විතරයි use කරලා තියෙන්නේ
කිසිම damage එකක් නැහැ (mint condition)
Warranty තියෙනවා
Box + Original Charger + Wireless Power Bank එක්කම දෙනවා
කිසිම අවුලක් නෑ අලුතින්ම ගත්තා හා සමනයි
Rs.55000/=