පොතු ගලවන යන්ත්ර 2, N70 පොලිශර් 1 , ගල් වැලි ඉවත්කරනය , එලිවේටර් කනුව, HP 15 motor 1( indian ) , HP 7.5 motor 2 , HP 1.5 motor 2, වයරින් උපාංග , අමතර කොටස් සදහා පොලිශරයක් ඇත .
මිල ගනන් සාකච්චා කල හැක .