හොදම ඉන්දියන් පරවි පැටව් 3ක් සහා සිල්ලර පැටව් දෙන්නෙක්
ඉන්දියන් පැටව්න්ගෙන් දෙන්නෙක් කීරන් පැටව් ජෝඩුවක් අනිත් ඉන්දියන් පැටියා සුදු ඉන්දියන් කිරිල්ලි පැටියෙක්
සිල්ලර පැටව් දෙන්නගෙන් එක පැටියෙක් ඊයම් තටුසුදු අන්ත් පැටියා අලු සිල්ලර
පැටව් පස් දෙනාම එකට තමා දෙන්නේ.