1)කිකිළියන් 5 ක් සහ කුකුලන් 5 ක් විකිනීමට ඇත
2)නිරෝගිමත් සතුන් වේ.
3)බිත්තර දැමීම ආරම්භ කර ඇත.
4)කුකුලෙකු රු6000 ක් වේ
5) කිකිළියෙකු 4000 ක් වේ.