I am a passionate and patient young teacher who enjoys helping students understand science in a simple and clear way. Special attention will be given to weak students, revision, and exam preparation.
📍 Individual / Small group classes
🏠 Home / Online classes available
💬 Friendly teaching style
මම විද්‍යාව සරලව, පැහැදිලිව පැහැදිලි කර දෙමින්, සිසුන්ට විෂයය හොඳින් අවබෝධ කර දෙමින්, ආශාවෙන් ඉගැන්වීම සිදු කරමි.
🔹 දුර්වල සිසුන්ට විශේෂ අවධානය
🔹 පුනරීක්ෂණ සහ විභාග සූදානම
🔹 තනි / කුඩා කණ්ඩායම් පන්ති
🏠 ගෙදර / 💻 Online පන්ති ලබා දේ