CLEMENT’S – CHILAW
INDIAN COOK / ඉන්දියන් කෝකිවරයෙක් අවශ්‍යයි.
Chilaw පිහිටි අපගේ ප්‍රසිද්ධ CLEMENT’S Restaurant සඳහා ඉන්දියන් ආහාර සකස් කිරීමේ පළපුරුද්ද ඇති ඉන්දියන් කෝකිවරයෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
ප්‍රධාන වගකීම්
*Authentic Indian dishes (North / South Indian) සකස් කිරීම.
*Curry, Tandoori, Biriyani, Rice, Roti, Naan වැනි ආහාර සකස් කිරීම.
*Kitchen team සමඟ සමීපව කටයුතු කිරීම.
අවශ්‍ය සුදුසුකම්
*Indian cuisine පිළිබඳ අවම වශයෙන් 2–3 වසරක පළපුරුද්ද
*Hotel / Restaurant kitchen එකක සේවය කර ඇති පළපුරුද්ද
*Clean, disciplined සහ responsible work attitude
*Teamwork සහ pressure යටතේ වැඩ කිරීමට හැකියාව
*Sri Lankan හෝ foreign experience (අමතර වාසියක්)
වැටුප් හා දීමනා
ඉහළ / ආකර්ෂණීය වැටුප් (පළපුරුද්ද අනුව සාකච්ඡා කර තීරණය කරයි.)
Service Charge
නවාතැන් පහසුකම්
ආහාර සපයනු ලැබේ.
Friendly working environment.
අයදුම් කිරීම සඳහා
📞 077 542 6522
📞 070 770 0310
📧 Email: hrm@lankaice.com