IN TOWN 9 BEDROOM 2 STORY HOUSE FOR SALE KIRIBATHGODA
කිරිබත්ගොඩ නගර මද්යයෙන්ම පර්චස් 16.8 ක ඉඩමක ගඩොලින් තැනූ, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති නවීන දෙමහල් නිවස විකිණීමට. ඇනෙක්සියක් ද සහිතයි.
Super luxury Modern 2 story house for sale in Kiribathgoda Town.
Situated in middle of the town.
20 feet wide Carpet road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Walking distance to Kiribathgoda Town.
100 m To Kandy road.
Ideal for Residential or Commercial purpose.
Constructed the house using high quality materials.
SOLAR POWER Electricity.
9 Inches Walls finishing with RED BRICKS.
Doors, Windows & Pantry Cupboards finishing with JACK WOODS.
Architectural Designed Uncommon spacious 2 story house with annex house.
9 Large Bedroom with attached bathrooms & 3 AC.
5 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
TV Room.
Office Room.
3 Modern pantry with cupboards.
Servant room.
Servant bathroom.
Laundry room.
Outdoor Kitchen with pantry.
Balconies.
Inside & outside staircase.
Solar power Electricity.
Pipe & Well water.
Parapet wall.
2 Roller gate & Wicket Gate.
Garage.
3 Vehicle parking.
Beautiful large garden.
Balconies for all bedrooms.
CCTV.
3 AC.
Fully tiled.
Wooden Finishing Roof.
KDK Ceiling fans.
Hot water.
Modern electrical fittings & lampshade.
Can use as a 3 units house.
Easy access to Kiribathgoda Town, Kelaniya University, Colombo & Kadawatha highway.
16.8 Perches land.
Clear title.
Plan approved with COC.
Price 80 million ( 800 lacks ) negotiable.
Please get appointment before visit.
Strictly no brokers please.
කිරිබත්ගොඩ නගර මද්යයෙන්ම අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
දැනටත් කුලියට දී ඇති ඇනෙක්සියක් ද සහිතයි.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 16.8 ක් සහිතයි.
බැංකු, සුපිරි වෙළෙඳසැල්, පාසැල් ඇවිදින දුරින්.
නුවර පාරට මී 100.
අඩි 20 පාර.
කිරිබත්ගොඩ නගරයට, කැලණිය විශ්වවිද්‍යාලයට, කොළඹට, කඩවත අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
පදිංචියට සහ ව්‍යාපාරයකටද සුදුසුයි.
සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත.
අගල් 9 ගඩොල් බිත්ති.
වඩාත් ඉඩකඩ ඇති විශාල ප්‍රමාණයේ නිවස.
අතිවිශාල කාමර 9. ( AC 3 ).
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමරය 5.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
කාර්යාල කාමරය.
කොස් ලීයෙන් නිමවූ නවීන කබඩ් සහිත පැන්ට්‍රි 3 ක්.
සේවක කාමරය.
සේවක නාන කාමරය.
සේදුම් ( Washing ) කාමරය.
ගරාජය.
බැල්කනි.
ඇතුළතින් සහ පටතින් පඩිපෙළ.
සෝලර් විදුලිය.
වාහන 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටු 2 ක්.
අලංකාර මිදුල.
CCTV.
Hot water.
AC 3 ක්.
KDK සිවිලින් ෆෑන්.
ලීයෙන් නිමකල ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 16.8
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ඒකක 3 ක් වශයෙන් බාවිතාකල හැකි අංගසම්පූර්ණ දෙමහළ් නිවස සහ ඇනෙක්සිය.
මිල ලක්ෂ 800. ( මිලියන 80 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Kadawatha Kirillawala House for Sale
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 6,800,00053 days
Kadawatha House for Sale in Idigahamula
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 6,800,0007 days
3 Bedroom Brand New Apartment for Rent in Yakkala Gampaha
Beds: 3, Baths: 2MEMBERGampaha, Apartment RentalsRs 115,000 /month8 days
Brand New House for Rent in Yakkala, Kandy Road Gampaha
Beds: 3, Baths: 2MEMBERGampaha, House RentalsRs 115,000 /month8 days
