Imported used fish tenk
8 month used
Full set
( with out fish and power filter)
බොටම් එකට දාන ග්‍රැවල් අවශ්‍ය නම් ලබා දිය හැක.
Filter medias ( Ceramic Ring, Ceramic Ball, Activated Charcoal and Sponge)
නොමිලේ ලබා දෙනවා.
ලයිට් එක හා ටොප් ෆිල්ටර් එකත් නොමිලේ ලබා දෙනවා.
කිසිම පලුදු වීමක්, වතුර කාන්දු වීමක් නැත.
අවශ්‍ය අයෙක් පමනක් කතා කරන්න.
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
Location- හල්දුම්මුල්ල