IMOU Ranger Mini – Indoor Smart WiFi CCTV Security Camera
🏠 ඔබේ නිවස, කාර්යාලය හෝ ආයතනය ඇතුළත 360° පුරාම ආරක්ෂිතව තබාගන්න පහසුම විසඳුම
Integrated-Bracket එක නිසා Wall, Ceiling හෝ Table එක මත පහසුවෙන්ම සවි කරගත හැක. No extra wiring required!
Unbranded / Fake කැමරා සහ Original IMOU අතර වෙනස ඔබ දන්නවාද?
🛡️ Full Data & Privacy Security
බාල (Non-brand) කැමරා පහසුවෙන්ම Hack වීමට, Server Down වීමට හෝ ඔබගේ පෞද්ගලික දත්ත පිටතට යාමට ඉඩ ඇත. Original IMOU යනු ලොව සුප්‍රකට Dahua Technology ආයතනයේ Global Brand එකක් වන අතර එය 100% Secure Cloud Systems භාවිත කරයි.
🛡️ Cybersecurity Standards:
Dahua සමාගමේ High-level Encryption සහ Server Security IMOU කැමරාවලටත් ලැබෙන නිසා Non-brand කැමරා මෙන් ලෙඩ නැතුව, Hack වීම් වලින් තොරව 100% ආරක්ෂිතව භාවිත කළ හැක.
Special Features & Advanced Technology:
• Precise Human Detection & Active Alarms: මිනිසුන් පමණක් නිවැරදිව හඳුනාගෙන, සැකකටයුතු දෙයක් සිදුවුවහොත් වහාම Siren Alarm මගින් අනතුරු අඟවයි.
• Customized Smart Tour Modes: Hands-free & worry-free! ඔබට අවශ්‍ය පරිදි කැමරාව Automatically කැරකෙමින් මුළු ස්ථානයම පරීක්ෂා කරන පරිදි Schedule කළ හැක.
• Light the Night Up with Smartness: ඝන අඳුරෙත් සුපැහැදිලි Smart Color Night Vision පහසුකම.
• Care for Your Treasure All Day Long: ඔබේ දරුවන්ගේ හැඬීම (Abnormal Sound Detection) සහ චලනයන් 24/7 පරීක්ෂාවෙන් තබයි.
• Imou Protect – Level Up Your Security: Advanced Cloud Computing සහ අමතර ආරක්ෂාව සඳහා Cloud Storage පහසුකම්.
• Physical Privacy Mode: App එකෙන් One-click privacy mode දැමූ විට camera lens එක automatic වැසී යයි.
• Two-Way Audio: Phone App එක හරහා දෙපැත්තටම කතා කිරීමේ පහසුකම.
🏆 Why Choose Us? / අපගේ විශේෂ සේවාවන්:
✅ Islandwide Delivery & Professional Installation: දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙනැවිත් දීම සහ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා සවි කරදීමේ සේවාව.
✅ Qualified Professional Technical Team: ඕනෑම තාක්ෂණික සහායක් සඳහා සුදුසුකම් ලත් අපගේ ප්‍රවීණ කාර්මික කණ්ඩායමේ සහාය.
✅ 24/7 Online Customer Service: අලෙවියෙන් පසු ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය සහය ලබාදෙන 24/7 පාරිභෝගික සේවාව.
✅ 11+ Premium Services: කැමරා සවිකිරීමේ සිට Maintenance, Network Configuring ඇතුළු සේවාවන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් එකම තැනකින්!
📦 Condition: 100% Brand New Original with Company Warranty
🚚 Delivery & Islandwide Installation Available!
📲 Hotline / WhatsApp / Online: 072 9 635 635
📞 Call: 076 634 21234
🏢 Company Name: Technology Home Engineering
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

