මෙකේ Baterry එකට set වෙන තඹ කූරු තුනෙන් එකක් කැඩිල නිසා Phone එක On වෙන්නේ නැහැ. ඒක විතරයි හදන්න තියෙන්නෙ.
ඒ ඇරෙන්න phone එකෙ වෙන කිසිම අඩු පාඩුවක් නැහැ. 💯