කිරිවත්තුඩුව හන්දියේ සිට 2.5km දුරින් ඇති අඩක් නිමකළ නිවස සමග ඉඩම පර්. 10.6 ඉක්මනින් විකිණීමට.......40 laks....
පිරිසිදු ඔප්පු
තෙකලා විදුලිය
ලින්ජලය
ඉදිරියෙන් අඩි 20 පාර
නිවස තට්ටු දෙකකට සෑදිය හැකි පරිදි කණු දමා ඔසවා, බිත්ති බැඳ ,බිම සිමෙන්ති දමා ඇත.