ඉමදූවෙන් සංචාරක ආයෝජනයකට සුපිරි අවස්ථාවක්!
✅ අනාගත ආයෝජනයකට මුළු ඉඩමම ඔබේ කරගන්න
🌿 හරිත වෙල් යායන් සහ නිස්කලංක ස්වභාවික පරිසරයක් මැද, Tourism Villas, Cabana Projects, Holiday Homes සහ වටිනා ඉඩම් ආයෝජන සඳහා ඉතාමත් සුදුසු බිම්කොටස් දැන් ඔබට!
📍 දකුණු අධිවේගී මාර්ගයට ඉතා සමීපව පිහිටි මෙම ව්‍යාපෘතිය, ගාල්ල සහ දකුණු සංචාරක කලාප වෙත ඉතා පහසු පිවිසුමක් ලබාදේ.
✅ Imaduwa Highway Entrance – විනාඩි 5යි
✅ Imaduwa Town – විනාඩි 3යි
✅ Jungle Beach – විනාඩි 10යි
✅ Unawatuna / Thalpe / Koggala Tourist Zone – ඉක්මන් පිවිසුම
✅ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් සමීපයෙන්
🏄♂️ ගාල්ල, මාතර, හික්කඩුව, හබරාදුව සහ කොග්ගල සංචාරක කලාප වෙත පහසු ගමනාගමනය!
🔥 දකුණු සංචාරක කලාපයේ ඉඩමක් අද ගන්න එක හෙට ලාභදායී ආයෝජනයක්!
🔥 Tourism Industry Growth එකත් එක්ක මේ ප්‍රදේශයේ ඉඩම් මිල දිනෙන් දින ඉහළ යමින් පවතී!