Rs 20,000
Description
For sale by
Madu Madumusic
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මේකට පවර් සප්ලයි එකක් දාගන්න තියෙන්නෙ. Rs 20,25 වගේ යයිලු. දාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් අරන් යන්න.
1.ඉස්සරහ glass එකෙ පුංචි ඉරක් ගිහින් තියෙනවා
2. display එකේ පුංචි dots වගයක් තියනවා ඒක එහෙම පේන්නෙත් නෑ. වෙන කිසිම අවුලක් නෑ ඔක්කොම සුපිරියටම වැඩ. සාදාරන මුදලකට දෙන්නෙ මීට වැඩිය අඩුවෙන් ඉල්ලන්න එපා. වටිනාකම දන්න කෙනෙක් ඇවිත් අරන් යන්න. ( whatsapp msg එකක් දාන්න )
✅ 2k display
✅ 16 gb ram
✅ 1 tb hard
✅ 1 gb graphic card
✅ magic keyboard