වෙන්දේසි ඉඩමක පිහිටි ඉඩම් කොටසක් වන අතර 11.4 පර්චස් සහ 11.3 පර්චස් යාබද ඉඩම් කට්ටි දෙකක් ඇත. නිරවුල් ඔප්පු, තෙකලා විදුලිය, නළ ජලය , වාද්දුව ගාලු පාරට 2km , ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් ළගා විය හැක.