🔥 ඉක්මනින් විකිණීමට – සම්පූර්ණ ඇඳුම් තොගයක්ම Rs. 350,000/= 🔥 ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට කරන ව්‍යාපාරයකට තොගයක් ලෙස ගන්න කැමති අයට හොඳ අවස්ථාවක්! 👕 පිරිමි T-Shirts – 200+ 🩳 පිරිමි Shorts – 80+ 👗 කාන්තා ගවුම් – 70+ 👚 කාන්තා Blouses – 80+ 👗 Skirts 👕🩳 කුඩා පිරිමි ළමුන්ගේ T-Shirts සහ Shorts 👖 ලොකු/කුඩා Denim කලිසම් 🪝 Hangers විශාල ප්‍රමාණයක් 🧥 රෙදි එල්ලීමට ඇති Stand – 03ක් ➡️ එක් Stand එකක් සෑදීමට පමණක් රු. 20,000ක් පමණ වැය වේ. 🪟 අඩි 3 පළල × අඩි 6 උස වීදුරු Show Case – 01ක් 💰 මේ සියල්ලම එකවර – Rs. 350,000/= ⚡ ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් මිල සාකච්ඡා කළ හැක. 📞 වැඩි විස්තර සඳහා 📍 ඇඳුම් කඩයක් පටන් ගන්න කෙනෙක්ට හෝ තොග වශයෙන් ගන්න කෙනෙක්ට විශේෂයෙන් සුදුසුයි. කැමති අය ඉක්මනින් අමතන්න! 🔥