මොනරාගල නගරයට 7 km ආසන්න දුරකින්, කොළබ - මොනරාගල ප්රධාන මාර්ගයට 200m දුරින් කුඹුක්කන,ගල්වල පාරෙහි පිහිටා Perch 95ක් ඉඩම පිහිටා ඇත.. වාණිජමය සහ කෘශිකාර්මික වටිනාකමක් ඇත..පදිංචිය සදහා විදුලිය සහ ජල පහසුකම් ඇත...
"Per Perch- Rs.50000/=( මිල ගණන් කතා කරගත හැකිය)
Perches-90k ඇත (නිරවුල් සින්නක්කර ඔප්පු)
ජල ගැලීම් සහ නායයෑම් කිසිසේත්ම බලනොපාන ප්රදේශයක පිහිටා ඇත..
තේක්ක,මහෝගනී,බුරුත,මිල්ල වැනි වාණිජමය වටීනාකමකින් යුතු ගස් 20,30 ක් ඇත.. ගෘහ භාන්ඩ සදහා ඉරාගත හැකිය...
ගම්මිරිස් ඉඩම පුරා වගා කර ඇත. ඵලදාවද ලබාගත් හැකිය..
කුඹුක්කම පාසලට 1km දුරකින්ද
බුත්තල රෝහලට 5km දුරකින් පිහිටා ඇත..
Perch 1 ක කාමරයකින් ද සමන්විත වේ..
ජීවත්වීමට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත...