කිරිදිවෙල - කොළඹ පාරට 150 m
කිරිදිවෙල නගරයට 4 km
නුවර - කොළඹ පාරට 15 km
රදාවාන රෝහලට 1.5 km
කොන්ක්රීට් දමන ලද පාර
බස් පාරට 150 m
පොල් ගස් 3,කොස් ගස් 1 ඇත
Telecom දුරකතන රැහැන් ලබාගෙන ඇත,පිටත Visiting room එකක් ඇත,වට තාප්ප සහිතයි
සාලය,කෑම කාමරය,කුස්සිය සහ නාන කාමරය සම්පූර්ණ ටයිල් කර ඇත
ඇතුලත සහ පිටත නාන කාමර,ළිං ජලය,සම්පූර්ණ සිවිලිම දැමූ අංග සම්පූර්ණ නිවස ඉක්මනින් විකිණීමට
මිල ගනන් සාකච්ඡා කරගත හැක.