නිදන කාමර 4යි
එක් නිදන කාමරයක සුලු වැඩ ඇත
කෑම කාමරයයි කුස්සියයි ඇත.
නාන කාමරයෙ සුලු වැඩ ඇත.
සාලය.ඉස්තෝප්පුව..සම්පුර්ණයි
ගන්නා අයෙකුට පදිංචියට හෝ තවත් අලුත් වැඩියා කර ලාන්කික හො විදෙස් සන්චාරකයන්ට නවාතැන් පහසුකම් දී මුදල් ඉපයීමටද හැකිය.
පානම ප්රධාන සින්හල පාසලට හා දෙමළ පාසලට 1km දුර
hospital එකට 1km
පානම කලපුවට 100m
පානම මුහුදට 1km
කුමන ජාතික වනොද්යානයට 17km
ආරුගම්බෙ සන්චාරක පුරවරයට 17km
ජල පහසුකම් ඉඩමේම ඇත .විදුලියද ඇත.
ගන්නා අය පමනක් අමතන්න