ඉක්මනින් විකිණීමට ඇත..
තනි පාවිච්චිය..
හොඳම තත්වයේ ඇත..
මැශින් එක මොනිටර් එක කීබෝඩ් සහා මවුස් එක්ක සියලුම කේබල්ස් සෙට් එකම දෙනවා..
Windows 10 අප්ඩේට් කරලා තියෙනවා..
SSD කාඩ් එකක් තියෙනවා...
අමතර රැම් එකක් නොමිලේ ලබා දෙනවා..
ඉතා වැදගත් Software කිහිපයක්ම Install කරලා තියෙනවා..
කිසිම හිර වෙන ගතියක් අඩුපාඩුවක් නැහැ...
ලෝකේශන් එක හෝමගම දියගම Ground එක ලග..
දුරකථන අංකය -
මිල - රැ.43,000යි....