1,50000 මුදල් හදිස්සියක් නිසා දෙන්නෙ ශොප් එකකට කඩේකට වගෙ ගොඩක් හොදයී smart tv , 4k UHD ,SINGAR, stellar, මාස 8ක් පමනයි පාවිච්චි කරලා තියෙන්නෙ හොදටම වැඩ කිසිම ප්රශ්නයක් නෑ අලුත් තත්වෙන්ම තවම තියෙනවා ........ 🤍🫡
💥 warranty එකයි box එකයි නෑ එ දෙකම පිච්චුනා
💥 ඇවිත් බලලා හොදයි නම් රැගෙන යන්න පුලුවන්
💥 මිල ගනන් සාකච්චා කර ගත හැක බොරුවට නම් කෝල් ගන්න එපා 🤨
💥 dvd shop💗 , resturant💗 , වගේ එකකට නම් ගොඩක් හොදයී...