කිසිම අවුලක් නැ ඉක්මනිම් විකුනන්නෙ සල්ලි හදිස්සියක් නිසා මම මෙක ගෙනාවෙ ඩුබයිවල සිට නන්ගි පවිච්චි කරෙ ඉක්මනිම් ගන්න මෙනෙක්ට වාසිය ඉක්මනිම් ගන්න කෙනෙක්ට ගන සකච්චා කර ගන්න පුලුව. කන්ඩිශන් එහෙම හොදටම තියනවා කිසිම අඩු පාඩුවක් නැ චාජර් කෙබල් ඔක්කොමත් එක්ක දෙන්නෙ මෙ නම්බරෙට කොල් ගන්න