ඉගුරු පැල
නීරොගී (දේශීය ,රැන්ගුන්,චීන) ඉගුරු පැල 115000 විකිනීමට.මිල. 40/= සිට .
Call me
කුරියර් සේවාව මගින් පැල ඔබගේ නිවසටම එවීමටද හැක.
👉පැල 1000 ක් සිටුවීමෙන් රු 500000/=(ලක්ශ පහකට)වැඩි ආදායමක් ඔබට.
👉දේශිය ඉගුරු පැලයක් 40/= පැල 100 කුරියර් මගින් ලබාගෙන වගා කිරිමට යන වියදම්,,,
පැල මිලට ගැනිමට 4000
කුරියර් ගාස්තුව 1100
බිම සැකසිමට 2000
පොහොර වියදම් 2400
මුලු වියදම් 9500/=
👉 වෙළෙඳ පොළේ මිල වැඩිම ඉගුරු වර්ගය දේශීය ඉගුරු බවට මේවන විට පත්ව ඇත .
දේශීය ඉගුරු පැල 100 සිටුවා කිලොවක් 500/= මිලට දුන්නත් 50000/= අදායමක් ඔබට හිමිවේ.
👉රැන්ගුන් පැලයක් 65/=අස්වැන්න පදුරකින් 1kg---2kg පමනවේ.ඔබට කුරියර් මාර්ගයෙන් රැන්ගුන් පැල 100 ලබාගෙන වගාකිරීමේ වියදම් වෙන්නෙ.👇
පැල 100 ට 6500
කුරියර් ගස්තුව 1100
බිම සැකසිමට 2000
පොහොර වියදම 2400
මුලු වියදම් 12000/=
රැන්ගුන් ඉගුරු 100 න් පදුරකින් 1.5kg බැගින් 150kg ලබාගෙන කිලොවක් 500/= විකුනුවත් 75000/= ආදායමක්
👉චින ඉගුරු පැලයක් 75/= පදුරකින් 1kg--3kg ලැබේ.ඉහත සදහන් කල ආකාරයටම චින ඉගුරු පැල 100 කුරියර් මගින් ලබාගෙන වගාකිරීමට වියදම් වෙන්නේ 12500/=පමන වියදමක් පමනි.පදුරකින් 2kg බැගින් 200kg ලැබී 1kg ක් 500/= විකුනුවත් 100000/= ආදායමක් ලබාගත හැක.
💁ඉගුරු බිම මෙන්ම අඩු ඉඩකඩක් ඇති ගෙදරක නිවාස වටේට වහලයේ ,සැබ් එක මත පොලිතීන් කවර ,හාල් කවර,මල් පොච්චි,යොදා සාර්තකව වගාකල හැක.අපෙන් එසේ කුරියර් මගින් රැන්ගුන් පැල ලබාගෙන මාස 4 ක් ගතවුනු වගාවක පොටො පහත පෙන්වා ඇත.
👉ඉගුරු පැල සිටුවීමෙන් මාස 6--8 පමන කලයක සිටම අස්වැන්න ලබාගත හැක.
👉වගා උපදෙස් අප ලබාදෙනු ලැබේ.
👉ඉගුරු අස්වැන්න ගැනුම්කරුවන් සම්බන්ද කරදීම.
රැන්ගුන් ඉගුරු පැල 5500 කැකිරාවට රැගෙන ගිය සෞඛ්‍ය උපදේශක සේවා අනෝමා වීරකැටිය මහත්මිය, දෙවන වරටත් රැන්ගුන් ඉගුරු පැල 10000 රැගෙන ගිය බදුල්ලේ ග්‍රෙගරි plant සහ මඩොල්සිමා plants ආයතනයට ☘️ තම මෝටර් රථයෙන් චීන ඉගුරු පැල 500 පුත්තලමට අසේල ව්‍යාපාරික මහත්මා , දේශීය ඉගුරු පැල 800ක් පියාජියෝ ත්‍රිරෝද රථයෙන් හලාවතට රැගෙන ගිය සුදර්ශනී මහත්මිය,රැන්ගුන් ඉගුරු පැල 3500 වරකාපොල රැගෙන ගිය ලැක්ට්ටෝ මැක්ට් පොහොර ආයතනය හිමිකාරී තුමිය. චීන ඉගුරු පැල 2500 අවිස්සාවේල්ලට රැගෙන ගිය රංසිරි පෙරේරා ගුරුතුමා,තම මෝටර් රථයෙන්ම රැන්ගුන් ඉගුරු පැල 250ක් නාරම්මල රැගෙන ගිය උපාලි රත්නායක මහත්මා , තම ඇල්ටෝ මෝටර් රථයෙන් රැන්ගුන් ඉගුරු පැල 250 සහ හෙට්ටිපොලට රැගෙන ගිය තිලකරත්න මහත්මා .රැන්ගුන් ඉගුරු පැල 75ක් අඹන්පොලට රැගෙන ගිය අජිත් මහත්මා .බොලේරෝ රථයෙන් ඇලහැර ට ඉගුරු පැල බාතිය මහත්මා.ඉගුරු පැල 500 සහ කහ පැල 400 මතලේට රැගෙන ගිය Aggron ventur plantetion pvt LTDආයතන නිලධාරී මහත්මීන්,තම KDH වැන් රථයෙන් චින රැන්ගුන් ඉගුරු පැල 800 රැගෙන ගිය දුමින්ද මහත්මා කුරියර් මර්ගයෙන් රැන්ගුන් ඉගුරු පැල 25 මාතර තම නිවසටම ලබාගත් ජයන්ති මහත්මිය ,කුරියර් මගින් අලුත්ගම නිවසටම ඉගුරු පැල 100 ක් ලබාගත් අමරසිංහ මහත්මා , ඉගුරු පැල 40
පැපිලියාවල තම නිවසටම කූරියර් මගින් ලබාගත් ඩිල්ෂාන් මහත්මා , කුරියර් සේවාව මගින් අගලවත්ත තම නිවසටම ඉගුරු පැල 100 ලබාගත් රොෂාන් සිරිවන්ස මහත්මා,ඉගුරු පැල 75 ක් පූජාපිටිය තම නිවසටම කුරියර් මගින් ලබාගත් ජයසිංහ මහත්මා , ඇතුලු සැමගේ වගා කටයුතු සර්තක වේවා
👍ඉගුරු වගාවක් සදහා ඉගුරු බිජ වෙනුවට ඉගුරු පැල යොදා ගැනිමේ වාසි පහත 👇කියවා බලන්න
💁අනෙකුත් සියලුම වගා වලට වඩා කෙටිකලිනව ලාභම ඉගුරු වගාවයි .අරම්භ කර ඉහල ආදායමක් ලබාගන්න. පැල සිටුවීමෙන් අස්වැන්න මාස 8 න් පමණ ලබාගත හැක .නමුත් බිජ සිටුවීමෙන් පැලවීමටත් මාස 2 කටත් වැඩිකාලයක් යන නිසා අස්වැන්න ලබාගැනීමට මාස 11 පමන ගතවේ
පැල සිටුවිම වර්සාව වැඩිකාලවල හනියක් නොවේ.බිජ අල වැඩි වර්සාවකදී නරවීමට ලක්වීම නිසා ඔබට පඩු සිදුවේ. ප්රතිකාරක කර ඇතිනිසා නීරොගි ඉගුරු පැල පරික්ෂා කර පැල ලබාගතහැක.බිජ අල සිට උවහොත් ඔබට පැල වෙනතුරු රෝග තිබේද සොයා ගත නොහැකි නිසා රොග මර්දනය කිරීමට බෙත්වලට අමතර වියදම් කිරිමට සිදුවේ.පැල වලින් අස්වැන්න කලින් ලබාගත හැකිනිසා වැඩි මිලකට විකුනාගතහැක.අල සිටුවීමෙන් හැමොම ගලවන කාලයට අස්වැන්න ඊටවඩා අඩු මිලට විකිනීමට සිදුවේ.පැල වී ඇතිනිසා වර්ෂයේ ඕනැම මාසයකදී වගා ඉරීමට පැල යොදාගත හැකි අතර ඉගුරු බීජ අල යොදා වගාවක් සදහා යොදාගත හැක්කේ ජනවාරි සිට මර්තු මස දක්වා ඉන්පසු කාලයේ අධික වර්ෂා කාලය එළඹෙන බැවින් අල නාරවීමේ සම්භාවිතාව වැඩිවීමෙන් ඔබට වන පාඩුව වැඩිවේ.නමුත් ඉගුරු පැල සිටුවීමෙන් එම පාඩු සියල්ල නැතිව වර්ෂාව තිබෙන තරමට නීරෝගී වගාවක් ලබාගැනීමේ වාසිය ඔබට හිමිවේ. ඉගුරු පැල සිටුවීමට යන වියදමට වඩා වැඩි වියදමක් නිරොගි බිජ අල මිලට ගැනීම වෙනුවෙන් දැරීමට සිඩුවේ.පැල රැගෙන ගිය දවසේම පත්තිවල සිටුවා නිසියාකාරව නඩත්තු කල හැක.නමුත් බිජ අල මිලදීගෙන පදම් වීම සහ රෝග ප්‍රතිකාර සිදුකිරිමට සිදුවීම නිසා අමතර කාලයක් අමතර වියදමක් මෙන්ම බිජ සිටුවීමෙන් පැල වන්නේ 60%% පමන බැවින් පැල නොවුනු බිම අපතේ යමක් හෝ නැවත සිටුවීමක් කිරීමට සිදුවේ.පැල ගෙනගොස් සිටුවීමෙන් අස්වැන්න කෙටිකලෙකින් ලබාගත හැකි නිසා කැලේ සුද්දකිරීම් වියදම්,වතුර සදහා වියදම්,බෙත් ,පොහොර, මෙන්ම සේවකයන් වෙනුවෙන් යන වියදම්ද ඉගුරු අල මිලට ගෙන ඉගුරු වගාවක් කිරීමට වඩා පැල ඇරන් වගාව කිරිමෙන් 50% ටත් අඩුවෙන් දැරීමට වාසිය හිමිවේ.
කහ පැලයක් 50/=
රට පුවක් පැලයක් 45/=
දෙහි පැලක්. 80/=
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



