**ඉගුරු බීජ විකිණීමට ඇත.
මාස 12 පසු වු ඉගුරු බීජ වේ. විශ්වාසවන්ත ලෙස නිරොගී ඉගුරු බීජ මිල දී ගැනීමට අපට කතා කරන්න.
🔰ගැනුම්කරුවන් පමණක් අමතන්න ☎️(අපගේ කුරියර් පහසුම්කම් නොමැති බැවින් ඔබලා අපට ලබා දෙන සියලූම ඉගුරු ඕඩර් අප විසින්ම ඔබලාට අවශ්‍ය ඕනෑම තැනකට ඔබගේ අතට වීශ්වාසවන්ත ලෙස ගෙනත් බාර දෙනු ඇත.)
** ඔබ අපට ඕඩරය ලබා දී එක් දිනක් තුලම ඔබගේ අතටම වීශ්වාසවන්ත ලෙස අප ඉගුරු ඕඩරය අප විසින්ම ගෙනවිත් බාර දෙනු ලැබේ.
✈️දුර පැති සදහා 100kg අඩු ඕඩර් බාර ගනු නොලැබේන බව කරුණිකව දන්වා සිටිමී.
🔰1000kg වැඩි සෑම ඕඩරයක් සදහාම විශේෂ මිල අඩු කිරිමක් සිදු වේ.
🔰5000kg - 10000kg උනත් ඔබට අපෙන් මීල දී ගැනිමේ හැකියාව ඇත.
🔰චීන ඉගුරු බීජ 1kg :-750🌾
🌎ස්ථානය :-දඹුල්ල
🔰තොග මිලට අපෙන් ලබා ගත හැකිය. ඔබට ඕනැම තැනකට ඔබගේ අතටම අප විසින් ගෙනත් දෙනු ඇත. ඔබගේ අතට ඉගුරු ලැබුණු පසු මුදල් ගෙවා බීජ ලබා ගැනිමට හැකිය.